දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික මගී බස්රථ සේවාව අද (27) සිට ආරම්භ කෙරෙන වන බව වාර්තා වෙනවා. ඒ අනුව ප්‍රථමයෙන්ම පෞද්ගලික බස් රථ දෙකක් අද උදෑසන 9.00ට ධාවනය සඳහා එක් වුණා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් එම බස්රථ නියාමනය කරනු ලබන අතර මේ වන විට ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් බස්රථ 6 ක් ධාවනයට අනුමැතිය දී තිබෙනවා.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කෙරෙන ලංගම බස් සඳහා මගීන්ගෙන් අයකෙරෙන රුපියල් 400ක ගාස්තුවම පෞද්ගලික බස් රථ මගින් සදහාද අයකරනු ලබන බවයි වාර්තා වෙන්නේ.
ආසන වෙන්කිරීමේ පහසුකම නවතා දමයි
මේ අතර ගාල්ල අධිවේගී බස් රථ සේවාවේ කලින් ආසන වෙන් කරවා ගැනීමෙ පහසුකම දින දෙකකට පෙර සිට නවත්තා දැමීම නිසා මගීන් දැඩි අපහසුතාවයත පත්ව ඇති බව වාර්තා වෙනවා.
ගාල්ල බස් නැවතුම්පලේ ඇති අකාර්යක්ෂමතාවය නිසා මගීන් විසින් පරිපාලනයට දොස් පැවරීම හේතුවෙන් පසුගියදා ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් බලධාරීන් මෙවන් තීරණයක් ගෙන ඇති බවයි පැවසෙන්නේ.
ඒ හේතුවෙන් පෙරේදා දිනයේදී මහරගම බස් නවතුම්පලේ අධිවේගි බස් රථයෙන් ගාල්ලට යාමට දිගු පෝලිමක් දක්නට ලැබුණා.
බොහෝ මගීන්හට පැය එකහමාරකට වඩා වැඩි කාලයක් අව්වේ සිටිමින් පෝලිමේ සිටගෙන සිටීමට සිදුවී තිබෙනවා. වරකට අධිවේගී බසයෙන් යා හැක්කේ මගීන් 40කට පමණක් වූවත් 100ක් පමණ නිරතුරුවම පොලිමේ සිටිනු දක්නට ලැබෙනවා.
ගාල්ලට යාමට මහරගමට පැමිනෙන මගීන් දිගු පොලිමේ වූවද රැඳී සිට ගමන් කිරීමට පවා සැරසෙන්නේ ගාල්ලට යාමට වෙනත් විකල්පයක් ලෙස ඇත්තේ පිටකොටුවට ගොස් සමන්‍ය පරිදි යාම බැවිනි. ඒ සඳහා මහරගම සිට පිටකොටුවට යාමට පැයකට වැඩි කාලයක් ගතවෙනවා.
රු 400ක් වැනි වැඩි මුදලක් ගෙවා සැප පහසුවේ ගාල්ලට යාමට මගීන් පැමිණියද පැයකට වඩා අව්වේ සිටගෙන දුක් විදීමට සිදුවීම ගැන ඔවුහූ දැඩි අප්‍රසාදය පළ කරනවා. ගාල්ල බස් නවතුම්පලේ අකර්යකමතාවය නිසා බලධාරීන් මෙවන් තීරණයක් ගැනීමෙන් සියලූම මගීන්ට මෙවන් දැඩි අසීරුතවය පත්වීමට සිදුවීම ගැන මගීහු රජයට දොස් පවරන බවයි වාර්තා වෙන්නේ.
පසුගිය සිකුරදා දින (ජන 20) සදහා ගාල්ල බස් නැවතුම් පොලෙන් නිකුත් කරන ලද කලින් වෙන්කරගනීමේ ප්‍රවේශ පත්‍රවල කිහිපයක පමණක් ආසන අංක සදහන් කර තිබීම නිසා මගීහු පමණක් නොව කොන්දොස්තර මහතාද දැඩි අපහසුතවයකට පත්වී තිබුණා. එදින ප.ව 1.30ට ගාල්ලෙන් පිටත් වන බස් රථය තුලදී ඉහත කී හේතුව නිසා කාන්තාවන් දෙදෙනෙකු බසය තුලදී ආසනයක් සම්බන්ධයෙන් බහින් බස් වීමක් පවා සිදුකරගෙන තිබෙනවා. අවසානයේ ඔවුන් දෙදෙනාම කොන්දොස්තරවරයාට බැන ඇත.
අන්තර්ජාලය ඔස්සේ ආසන වෙන්කිරීමේ පහසුකම ඇති කිරීමට පියවරගන්නා බව අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පහුගියදා පැවසුවද දැන් මගීන් හට සමන්‍ය පරිදිවත් ආසන වෙන් කර ගැනීමට නොහැකිවීම හාස්‍යට කරුණකි.
සෑම මගියෙකුගේම ඉල්ලීම වනුයේ නැවත අසන වෙන්කිරීමේ පහසුකම පිළිවෙලකට ඉක්මනින් ඇතිකරන ලෙසයි.
මඟීන්ගේ පෝලිම් හා ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම පිළිබඳව ජායාරූප පහතින්

Source: http://www.gossip9.com/2012/01/blog-post_27.html#ixzz1kh41S5M6