Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

විදුලියට බදවාගත් හෙළඋරුමයේ පිරිස් ගැන පරීක්ෂණ


විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් විදුලි බල මණ්ඩලයට බඳවාගෙන තිබෙන හෙළඋරුම සාමාජිකයන් පිළිබදව වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ මහතාට නියෝග කර තිබේ. චම්පික ඇමතිවරයා හෙළඋරුමයේ සාමාජිකයන් 900කට වැඩි පිරිසක් පසුගිය කෙටිකාලය තුළ විදුලි බල මන්ඩලයට බදවාගෙන ඇති බවත්, ඔවුන් ඇමතිවරයාගේ දේශපාලන බලය අතට ගෙන එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්පවා නොසලකාහරිමින් කටයුතු කරන බවත්, අමාත්‍යාංශ ලේකම්වරයා, ජනාධිපතිවරයා වෙත පැමිනිලි කිරීමෙන් පසු ජනාධිපතිවරයා ඉහත නියෝගය කර තිබේ.

මෙසේ බඳවාගත් පුද්ගලයන් ගේ පෞද්ගලික තොරතුරු හා ඔවුන් සේවය කරන ස්ථාන පිළිබද තොරතුරු වාර්තාවක් තමාවෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දි ඇත.

Share this article with your friends